
භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.
ඩිල්ශාන් මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ]. පස්සෙ වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න.
භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
වීඩියෝව නරඹන්න
ගේම හැදුවේ - W.D.ඩිල්ශාන් අබේගුනවර්දන
ජීවත් වෙන්නෙ ඇහැලියගොඩ, ඉගෙන ගන්නෙ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ. තව විස්තර ඕනි නම් ෆේස්බුක් හරහා සම්ඹන්ඳ වෙන්න. Facebook.com/DilshanAbey
dilshanzmail@gmail.com
0 comments:
Post a Comment