වන්නි මෙහෙයුම


මේක ලංකාවේ  රණවිරුවො කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.දිල්ෂාන්  මේකට ගොඩක් මහන්සි උනා.මේ තියෙන්නෙ Demo version එක. හොඳ නරක කියන්න

screenshots
















මේ තියෙන්නෙ mission 4 ක screenshots. download කරගන්න පුලුවන් කමක් නැත්නම් හරි , කරගන්න ගොඩාක් කම්මැලිනම් හරි මේ රූප ටික හරි බලල කමෙන්ට් එකක් දාන්න.
.







මේන්න තියෙනව OPERATION WANNI එකෙ TORRENT එක.සීඩ් කරන්න අමතල කරන්න එපා !


මෙන්න පැය 11 තිස්සෙ අප්ලෝඩ් කරල , ඩිරෙක්ට් ලින්ක් එකක් , ගේම් එකට. දැන් ඔයාලට පුලුවන් කම්මැලි නැතිව බාගන්න.


මේ කොටස් ටික වෙන වෙනම download කරල මේ පොඩි tool එක හරහා එකතු කර ගන්න පුලුවන්.


Part 1

[ 50 MB ]


Part 2
[ 50 MB ]





Part 3
[ 50 MB ]



[ 50 MB ]



[ 21 MB ]




මේන්න මේක පාවිච්චි කරල මේ කොටස් ටික එකතු කරගන්න
download HJSLIPT ] [ මේක පාවිච්චි කරන්න ගොඩක් ලේසියි. download කරපු තැනට copy කරල JOIN කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ. install කරන්න දෙයක් නෑ. ]

උදව්වක් ඕනිම අයට මෙන්න තියෙනව පොඩි tutorial image එකක් මම හදපු.
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us