මේකෙ කතාව ගත්තොත් ,
ඔයා යනවා පාලු මන්දිරයකට ඒකෙ තියෙනවා කියන රත්තරන් ගන්න.ඒ උනාට ඔයා ගිය ගමන් දොර ලොක් වෙනව.ඔයා අතේ තියෙන්නෙ පරන ශොට් ගන් එකකුයි , උණ්ඩ 2 කුයි විතරයි.මෙත්නින් තමා ඔයාගෙ ගමන ඇරඹෙන්නෙ. මැරිච්ච මිනිස්සු ගෙනල්ල කන හොල්මන් මන්දිරයක තමා ඔයා මේ ඉන්නෙ. කාමර වලට ගියාම සමහර වෙලාවට ඔයා දන්නෙම නැතිව හොල්මනක් පිටිපස්සෙ ඉන්න පුලුවන්.අනික තමා මේකෙ යතුරු නැතිව ඉස්සරහට යන්න බෑ.ඒ නිසා මොන ලෝකෙන් හරි යතුරු නම් හොයාගන්න.[අමාරු නෑ].ඉස්සරහට යනකොට හොඳ හොඳ තුවක්කු හම්බවෙයි.
අන්තිමට ඉස්සරහ දොරේ යතුරයි ,රත්තරනුයි අරන් , ඉස්සරහ දොර ගාවට ඇවිත් ඒක ඇරල එලියට යන්න.එහෙම ගියොත් ඔයා දිනුම්.මෙකේ උපදෙස් පරන එකේ වගේ පෙන්වන්නෙ නෑ.කටින් කියනව.[මම තමා ඉතින් කියන්නෙ].ටිකක් ස්පීකරේ සද්දෙ දාගන්න.නැත්නම් හරියට ඇහෙන එකක් නෑ.
ආ , තව එකක් , රැම් එක අඩු නම් [ 512 Mb - 1 GB අතර නම් ] ලෝඩ් වෙන්න 1-5 විනාඩි යයි. මුලදි ටිකක් ස්ලෝව් උනත් පස්සෙ හරි යයි.
කතා ඇති. ඔන්න රස විඳින්න.















download karana link ekata dapu password eka mokadda
ReplyDelete