
අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.
පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.
භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.
ගේම හැදුවේ - W.D.ඩිල්ශාන් අබේගුනවර්දන
ජීවත් වෙන්නෙ ඇහැලියගොඩ, ඉගෙන ගන්නෙ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ තව විස්තර ඕනි නම් ෆේස්බුක් හරහා සම්ඹන්ඳ වෙන්න. Facebook.com/DilshanAbey
dilshanzmail@gmail.com
0 comments:
Post a Comment