අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.
SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක.
SMP3 විශේෂාංගය
01.පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
02.නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
03.ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
04.කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
05.විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
06.නොමිලේ සින්දු සොයන ස්ථානය.
07.දෘෂ්ටි සංකල්පන 5ක්.
08.ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
09.නාද ගොනුවෙහි විස්තර කියවනය.
නිර්මාණ ශිල්පියා ගැන වචනයක්
මේක නිර්මාණය කරේ අපේ රටේ අපේ යාලුවෙක්, නමින් ශාලිත සුරංග.ඉන්නේ ගම්පහ.ඔහුගේ ප්‍රථම Music Player තමයි මේක.ඔහුගේ තවත් සුපිරිම නිර්මාණයක් තිනවා live dj සිංහල කියලා
ඒක මෙතනින් download කරගන්න

0 comments:
Post a Comment