ලෝක යුද්ධය 2

දිල්ෂාන්ගෙන් වචනයක් -  මම මේක නම් කලේ "ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම" කියල.
මේකෙ කරන්න තියෙන්නෙ නාසි හමුදාවට විරුද්ධව සටන් කරන එක.
දැනට නම් එක මිශන් එකයි තියෙන්නෙ. ටෙස්ට් කරල බලන්නත් එක්ක තමා මේක හැදුවෙ. මගෙ දෙවෙනි ගේම් එක. පලවෙනි එක නම් චා.

කොහොම් කොහොම හරි මෙන්න දිල්ෂාන්ගේම් එකෙ Demo එක. මම හිතනවා ඔයලා මේකට කැමති වෙයි කියල. රැම් එක අඩුනම් [ 512 Mb < ] load වෙන්න ටිකක් වෙලා යයි.ගේම් එකත් පොඩ්ඩක් හිරවෙයි. රැම් එක 1 GB වගේ නම් වැඩි ප්‍රශනයක් නැතිව ගහන්න පුලුව්න් වෙයි. වැරැද්දක් තිබ්බොත් හිනා වෙන්න එපා. දෙවනි ට්‍රය් එකනෙ.  

මේක ගහන්න සාමාන්‍යෙන්

P III 1000Hz
256 Mb Ram [ 512 Mb - 1 Gb recommended]
onbaord VGA
200 Mb Space

වගේ ටිකක් තිබ්බම ඇති. මම තාම බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් නම් කරල නෑ. මගේ 512 රැම් එකක් තියෙන යාලුවෙක් ගෙ නම් හොඳින් වැඩ කලා. 1400 Hz processor තියෙන කෙනෙක් ගෙත් හොඳටම ස්පීඩ් එකෙන් වැඩ කලා. මීට වඩා specs අඩු උනත් ට්‍රයි එකක් දෙන්න.






 

 
 
 
  
 
 






Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us