ඉර පායන , බහින වේලාව බලමු

ඡායාරූපය: ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.

Download Link: http://goo.gl/AGCXCU

Video: https://www.youtube.com/watch?v=TB4MTU7AlLs

# Windows 8 වල Message එකක් ආවොත් "More Info" click කර "Run anyway" click කරන්න.




ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.

භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න 

Video: නරඹන්න

Windows 8 වල Message එකක් ආවොත් "More Info" click කර "Run anyway" click කරන්න.


මේ මෙහි නිපැයුම්කරු ගැන....

නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 29 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths). නාරාහේන්පිට National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma ව හැදැරුවා. ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA වැනි International Certificates හා Computer Hardware, Networking, Ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා. වසර කීපයක සිටම පුද්ගලික ආයතන කීපයකම IT ක්ෂේස්ත්‍රයේ රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT Administrator ලෙස වැඩ කරමින් ඉන්නවා. පාසල් කාලයේ සිටම විවේක වේලාවක් ලැබුනොත් විනෝදාංශයක් ලෙස පොඩි Softwares හදනවා. පූර්න කාලීනවපසන් Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. ඔහුගේ මෘදුකාංග විවිධ Websites, Facebook, Forums, IT Magazine CDs හරහා ගොඩක් අය භාවිතා කරලා තියන බව ලැබෙන දහසකුත් ප්‍රතිචාර වලින් පෙනී යනවා.
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us