හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්‍රීඩාව]




මේ තියෙන්නෙ දීල්ෂාන්ගේ  තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්.
හොල්මං අඩවිය 2

මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.

දීල්ෂාන්ගේ අනිත් ක්‍රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්‍රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්‍රීඩාවේ විශේශත්වයක් තියෙනවා.
ඒ තමා මේ ක්‍රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්‍රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්‍රීඩා වල දැක ඇති ආකාරයට.
මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්‍රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.


මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.



මෙතනින් බාගත කරගන්න 


Trailer
 https://www.youtube.com/watch?v=IzGzx72HYso
(ඔබ ක්‍රීඩාව අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.)
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us