Electronics Plate

Electronics Plate


Electronics කරන අයට ප්රයෝජනවත් වන මෘදුකාංගයකි. Resistors වල පාට වලට අදාල අගයන්ද, අගයන්වලට අදාල පාට ද, Resistors ශේනිගත හා සමාන්තරගතව සවි කල විට ලැබෙන අගයන්ද. Condensors ශේනිගත හා සමාන්තරගතව සවි කල විට ලැබෙන අගයන්ද. Condensors codes වලට අදාල අගයන්ද සොයා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න

-----------------------------------------------------------------------
මේ මෘදුකාංග වල ඇති විශේෂත්වයන්: Install කල යුතු නැත, ඩබල් ක්ලික් වලින් Run වේ, තනි Exe File එකක් පමනක් ඇත, ඉතා කුඩා Capacity ක් වනසේ සාදා ඇත. සිංහල Fonts , .NET Framework වැනි අමතර කිසිවක් Install කල යුතු නැත. 
# භාවිතා කල හැකි වන්නේ Windows XP / Vista / 7 / 8 වල පමණි. Android , Linux වැනි OS වල භාවිතා කල නොහැක.
-----------------------------------------------------------------------
මේ මෙහි නිපැයුම්කරු ගැන....


මේ මෙහි නිපැයුම්කරු ගැන....
නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 29 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths). නාරාහේන්පිට National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma ව හැදැරුවා. ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA වැනි International Certificates හා Computer Hardware, Networking, Ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා. වසර කීපයක සිටම පුද්ගලික ආයතන කීපයකම IT ක්ෂේස්ත්‍රයේ රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT Administrator ලෙස වැඩ කරමින් ඉන්නවා. පාසල් කාලයේ සිටම විවේක වේලාවක් ලැබුනොත් විනෝදාංශයක් ලෙස පොඩි Softwares හදනවා. පූර්න කාලීනවපසන් Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. ඔහුගේ මෘදුකාංග විවිධ Websites, Facebook, Forums, IT Magazine CDs හරහා ගොඩක් අය භාවිතා කරලා තියන බව ලැබෙන දහසකුත් ප්‍රතිචාර වලින් පෙනී යනවා.


My Official Facebook Page: www.facebook.com/pasansoft.srilanka
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us