
Image එකක් ඇතුලෙ Fileගොඩක් හංගන්න.....
ඕනෙම Data(Files) එකක් අපි හයිඩ් කරන්නෙFolder Lock use කරනව, නැත්නම් වින්ඩෝස් වල Hide කරනව. "ඒ මොනා කලත් යමක් සඟවා ඇති බව යමෙකුට තෙරුම් ගන්න පුලුවන්."
HideME මේ ප්‍රශ්නයට නියම විසඳුමක් විදියට හදුන්න්වන්න පුලුවන්.
"Data(Image,doc..)එකක් ඇතුලෙ තවත් ඩේට එකක් හන්ගන්න....."
තවත් විදියකින් කියනවනම් ඩේට එකක් Cover කරල මාස්ක් එකක් දාන්න HideME වලට පුලුවන්.
අපි ඉමේජ් එකක් ඇතුලෙ ඩේට හැන්ගුවහම.. වින්ඩෝස් වලදි ඒ එක පේන්නෙ image එක විදියටයි.. ඇත්තටම ඇතුලෙ අපි හන්ගන ඩේට එක තියනව. භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
"අපිට පුලුවන් ඒ ෆයිලය ඕනෙම තැනක බය නැතුව තියන්නත්, ශෙයා කරන්නත්."
නැවත සැඟවු Data ගන්න ඕනෙනම් HideME භාවිතා කල යුතුයි. වෙන කිසිම විකල්ප ක්‍රමයකින් අන්තර්ගත කියවිය නොහැකි වන නිසා දත්ත ඉතා සුරක්ශිතයි..**
HideME is a software which you can use to hide a data file inside another data file other than just protecting a file using a password.
After hiding in the operating system the file can be viewed as a cover file,so you can share the file with anyone or store it anywhere.
Hidden content can be restored by the user using HideME software.
The data created by Software will be in a format only Hideme can read it hence the data will be protected.
HideMe is specially programmed to keep your data safely stored or shared .The Creator will have all rights and the Creator will not be responsible for any problems which the users can create using the software.
0 comments:
Post a Comment