සිංහල ජ්‍යොතිෂ මෘදුකාංග

සිංහල ජ්‍යොතිෂ මෘදුකාංග නොමිලේ ල‎බා ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික ඔ‎‎බටත්…..


ඉතා වැදගත්:
මෙම සියළු මෘදුකාංග පුද්ගලික පරිහරණයට මෙන්ම වානිජ පරමාර්ථයෙන්ද ‏භාවිතා කිරීමේ අවසරය ඇත. ඒ නිසා ඕනෑම අයෙකුට මෙම මෘදුකාංග ‏භාවිතයෙන් මුදල් ඉපයීමේ අවසරය හිමිය. අවශ්‍ය නම් මෙම මෘදුකාංග සීඩි වලට පිටපත් කර විකිණීමට ද පුළුවන.

ශි‍්‍ර ලංකාව තුළ උපන් ඕනෑම අයෙකුගේ උපන් දිනය හා වේලාව ල‎‎බා දුන් විට ඔහුගේ ඇයගේ ජීවිතයට අදාල ඉතාමත් නිවැරදි හා පුදුම උපදවන සුළු පලාඑල විස්තරයක් ල‎බා දෙන මෘදුකාංගයකි.මීට අමතරව අවසන් වරට මිනිස් ආත්මයක් ලබා ජීවත් වූයේ කොහේද? ජීවත් වූ ආකාරය හා මියගිය ආකාරයත් එම ආත්මයෙන් මේ ආත්මයට උරුමව ඇති ‎හැකියාවන් හා දක්ෂතා පිළි‎‎බඳව විස්තර ඇතුලත් පෙර ආත්මයේ සම්පූර්ණ ජීවිත කථාවද ‎බලා ගත හැකිය.

ලොව ඕනෑම තැනෙක උපන් අයෙකුගේ උපන් දිනය ල‎බා දුන් විට ඔහු/ඇය පිළි‎‎බඳව ඉතාමත් අපූරු පලාඑල විස්තරයක් නිකුත් කරන මෘදුකාංගයකි.එසේම මෙම මෘදුකාංගයේ ඇති විවාහ පලාඑල කොටසින් ආදරය, විවාහය, සහකරු/සහකාරියගේ හැඩරුව ඇතුළු විවාහ ජීවිතයට අදාල තවත් තොරතුරු රාශියක් නිකුත් කරයි. 


ඔබ ව්‍යාපාරයක් ලෙස,මෙම මෘදුකාංග භාවිත කිරීමට අදහස් කරන්නේ නම් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 0714-542558 අමතන්න.
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us