ඕනෑම රටක මුදල් ඒකකය හොයමු

currency finder


මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය,මෙය මගින් ලෝකයේ රටවල් වල මුදල් ඒකක සොයා ගත හැකිය.මෙහි Screen Shot පහත දැක්වේ. \r\nමෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික Install කර ගන්න. \r\nමෙය නියමාකාරයෙන් කs%යාත්මක වන්නේ නැත්නම් මෙම ලින්ක් එකෙන් .NET Framework එක Download කර Install කර ගන්න .

මේ මෙහි නිපැයුම්කරු ගැන....

නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 29 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths). නාරාහේන්පිට National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma ව හැදැරුවා. ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA වැනි International Certificates හා Computer Hardware, Networking, Ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා. වසර කීපයක සිටම පුද්ගලික ආයතන කීපයකම IT ක්ෂේස්ත්‍රයේ රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT Administrator ලෙස වැඩ කරමින් ඉන්නවා. පාසල් කාලයේ සිටම විවේක වේලාවක් ලැබුනොත් විනෝදාංශයක් ලෙස පොඩි Softwares හදනවා. පූර්න කාලීනවපසන් Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. ඔහුගේ මෘදුකාංග විවිධ Websites, Facebook, Forums, IT Magazine CDs හරහා ගොඩක් අය භාවිතා කරලා තියන බව ලැබෙන දහසකුත් ප්‍රතිචාර වලින් පෙනී යනවා.
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

3 comments:

Like us