සිංහල එකම සිංහල විශ්වකෝෂය

සිංහල encyclopedia©

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද සිංහල එකම සිංහල විශ්වකෝෂය වන මෙම මෘදුකාංගය සිංහල භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමටත් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුමකින් තොරව තමන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් ඉඩ ප්‍රස්ථාව සැලසී.

මෙම "සිංහල encyclopedia v3.0 " මෘදුකාංගයේ ප්‍රථම අනුවාදය බැවින් මෙම අනුවාදය නොමිලේ ඔබ වෙත ලබා දීමට සිංහල encyclopedia හි අප තීරණය කර ඇත්තෙමු.එබැවින් මෙම විශ්වකොශයෙහි ප්‍රථම අනුවාදය ඔබට අත්හද බැලීමටත් භාවිත කිරීමටත් මෘදකාංගය භාගත කර ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
________________________________________________________________________________
  • 200 mb ප්‍රමාණයේ HDD ඉඩ
  • 64 mb ප්‍රමාණයේ RAM මතකය
  • 16 mb ප්‍රමාණයේ VGA ධාරිතාව
  • windows xp service pack3 හෝ ඊට වැඩි
  • ඩොට් නෙට් framework 4.0 ස්ථාපනය කර ඇති වීම.
  • adobe reader x හෝ ඊට වැඩි ස්ථාපනය කර ඇති වීම.
______________________________________________________
අන්තර්ගතය 

සිංහල භාෂාවෙන් ඕනෑම තොරතුරක් ලබාගත හැකි වීම.
ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය .
සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය(වචන උච්චාරණයට සවන්දිය හැකි) .
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර .
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර/සටහන් .
උසස් පෙළ විෂයයන්ට අදාළ සටහන් / ප්‍රශ්නපත්‍ර .
සිංහල භාෂාවෙන් යුක්ත වැඩසටහන් මුහුණත.
මසකට වරක් ස්වයංක්‍රීය යාවත්කාලීන වීම .
අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා .
ඉංග්‍රීසි අධ්‍යාපන අංශයේ විවිධ අභ්‍යාස සහ පාඩම් මලා .
විවිධ විෂයන්ට අදාළ වීඩියෝ දර්ශන .

භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
Share on Google Plus

~~ පුංචි පණිවිඩයක් ~~ hiraa

පුළුවන් කමක් තියෙනවා නම් අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා.....ඔයාලාගේ අදහසුත් අනුව තමයි ඊළඟ ලිපිය ලියන්නේ......යෝජනා චෝදනා ගල්මුල් ඔක්කොම comment කරන්න....
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Like us