
LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත. දෝෂ හෝ අදහස් Comment කරන්න.
LiveDJ සිංහල කියන්නේ මුලින්ම ලංකාවේ හදපු ඩී.ජේ ප්ලේයර් එක. මේ තියෙන්නේ එකේ 1.1 වැනි සංස්කරණය.
මෙහි විශේෂාංග
------------------
+ තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
+ මුලික නාද සමානකරණය.
+ සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
+ තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
+ සිංදුවල තාල පාලනය.
+ මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
+ හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
+ තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
+ ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.
භාගතකිරීම කිරීම සඳහා ක්ලික් කරන්න
නිර්මාණ ශිල්පියා ගැන වචනයක්
මේක නිර්මාණය කරේ අපේ රටේ අපේ යාලුවෙක්, නමින් ශාලිත සුරංග.ඉන්නේ ගම්පහ.ඔහුගේ ප්‍රථම DJ මික්සර් එක තමයි LiveDJසිංහල කියන්නේ.ඔහුගේ තවත් සුපිරිම නිර්මාණයක් තිනවා
SPM3 කියලා Music Player එකක්
SPM3 කියලා Music Player එකක්
ඒක මෙතනින් download කරගන්න
0 comments:
Post a Comment